Saturday, February 18, 2017


   * ඇසළ මල **

නෙතට සිරියාවක් තමයි

ඇහළ මල් පෙති සලන

කහ පැහැති පොහොට්ටුය
 

නමා හමා ගලන
 

ඇසළ සද නුඔ
 

හොර හොරෙන් ඇවිත්
 

මා සිත් දැහැන් බිදින
 

නුරා මල් පිපිදවයි
 

අනග ඉගිබිගි පාන
 

පෝ දාක පෑ සදක්මැයි
 

විකසිත කලේ නුඔ
 

පේූමයෙන් හිත් කුසුම

@අසම්මත16/02/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.