Sunday, February 19, 2017



මේ නැවුම් ඉව්රයි

අත වනන්නේ අපටයි

ප්‍රේමයට රිදුම් පුරවයි

ආදරය සුසුම් දනවයි

ඔබ එන්න මග ඇහිරෙයි
 

මම ඉන්නෙ ඔබව පිලිගන්නයි
 

දෝතින් පිදුව මලකුයි
 

සුවද දී ඔබට පිපිපෙන වගමයි
 

සවප්නයක් නොවේ මැයි
 

මේ ආදරේ කතාවයි
 

ජීවිතය අළුත් ඉව්රයි
 

අපි ලියන ගීයේ ස්වරයයි
 

@අසම්මත/17/02/14/@




No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.