Saturday, February 18, 2017

ඈත්වෙලා ඉන්නේමැයි සිතා
ලං වෙලා උන් අප එදා
වෙන්වෙලා පිට මං උනේ
එකම එක දවසකට වත්
හමුනොවන සමුගැන්ම ඇතුවමයි
මම යන්නම යනවා
මකා දමා නුඔ සමග තිබු
කටු සටහන් චිත්ර රූප
එකම ඉරිකෑල්ක් විතරමයි
ඉතිරිව තිබුනේ ඒකත්
මකාගෙන හදවතින් ම
අළුපිහදා නැගිටමි
උඔ වටකල ආදර සොහොනින්
@අසම්මත16/0218/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.