Sunday, February 19, 2017



ඔබ ගත් මග වැරදි බව

අනන්තවත් කියමි මම

එය වැටහුනත් ඔබ

කියු දේ ගනනකට නොගෙන

ඒ මගම ඔබ යන හැටි බලමි මම
 

දැන දැනම ඔබ ගත් මගම
 

යන්නේ නම් මට දැනෙන්නම
 

ඒත් ඔබ ගිය මග වැරදි බව
 

වැටහී යන්නේම ඔබ නොදත් මග......

@අසම්මත/17/02/14/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.