Sunday, February 19, 2017



පාවී පාවී ආ සිතිවිල්ලක්

හිත මැදට

ඊයක් වුනා ඇමිනෙණ

ආදරය පිරි පපුතුරක

ගල ගලා උණුසුම් සුසුම්
 

දෙහදක එකට
 

ශෝකය රහක් වී
 

රැව් දෙයි සිතිවිලි අතර
 

ප්‍රේමය මනරම් ද සුහදිනි
 

මේ දිවි කතර............

@අසම්මත/17/02/14/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.