Saturday, February 18, 2017

** හෙට දකින **
මං උඔට ආදරෙයි
දන්වද ඇයි කියා
උඔ හැම වෙලේම
සිහින දකින නීසා
අද ජීවත්වන නුඔ
අතීතය
අමතක නොකල නිසා
පැහැදිලි අනාගතයක
අරුම දකින්නට
නෙත් හරින නිසා
ඉතිං උඔ මට ශේුෂ්ඨයි
ඒ නිසා නැවත නැවතත්
අයෙමත් මංඋඔට ආදරෙයි
@අසම්මත16/01/30/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.