Sunday, February 19, 2017


හීත් කිලිප්

නුඔ නපුරුයි හරි කෘෘරයි

ඒත් ඒ ක්‍රෑර ආදරයට

මං කැමතියි

වෙන කව්රුවත් නොවෙයි
 

මේ කැත්රින්................
 

ඒක හිත් අග්ගිස්සේ
 

තෙරපෙන දෙයක්
 

නුඹට නොවැටහුනට....

@අසම්මත/17/02/17/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.