Sunday, February 19, 2017


තෙත තැනෙන තැනක් වේය

ඒ නෙතය

උකු ගැහෙන තැනක් වේය

ඒ හදවතය

පොපියන තැනක් වේය
 

ඒ නුඹ හස මවනා තැනය
 

සුව දෙන තැනක් වේය
 

ඒ නුඹ පමණමය
 

ඔබ මා සමුදුන් තැනක් වේය
 

ඒ ඔබ මා සමුගත් මතක තොටුපළය......!

@අසම්මතයි /17/02/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.