Monday, February 13, 2017


මා සරණ

මේ උයන

රෝසමල් පෙති හැලුන

කටු වලින් ගහන

පේුමයද තටු සිදුන
 

හිත්වලද මලබැදුන
 

උද්‍යානය ද
 

කදුළු කැට ගනින
 

මිනිස් වෙස් දරන
 

සුන්රත්වය මැරුනු
 

බැදීමද ආලය ද
 

සුනුවිසිනු කල
 

පෙම්වත් හද බිදුනු
 

රෝස මල් උයන
 

එක්වෙලා වෙන්වෙනා
 

අයවලුන් නිබද
 

වෙලී මුනගැහෙන
 

පේුමයක පහස
 

පසුපසම ලුහුබදින
 

මිරිගුවක අත්විදින
 

@අසම්මත16/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.