Saturday, February 18, 2017




ඒ මල මමයි

ඒ මතකය මමයි

ඒ හදවත මමයි

ඒ කවියත් මමයි

ඒ අයිතිය නුඹෙයි.......!

ඒ හැම මගෙයි..........!

ඒ කීවේත් නුඹයි........!


@අසම්මත/17/02/04/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.