Sunday, February 19, 2017



යම් දෙයක් ඇත සැගවිලා

ඒ මමයි මගේ ජීවිතෙයි

ඒ පද අස්සේ හැංගිලා

නුඹේ කවිය එබිකම් කලා

හද දොරටු විවරව හයා
 

නෙතක් ඇත මග බලා
 

මම නොයමි හැර දමා
 

ඔබ ඉන්න තුරුලට වෙලා

@අසම්මත/17/02/08/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.