Sunday, February 19, 2017



ජීවිතය හරිම පුදුමයි

ඒ ඔබ වගේ මයි

මට දැනුන විදිහ එහෙමයි

ආදරය ගලන්නේ කොහොමැයි

මම සොයන්නේමත් ඒකයි
 

@අසම්මත/17/02/08/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.