Sunday, February 19, 2017




කෙතරම් සැගවුවත් ඉලිප්පි ඉලිප්පි

එන හැටි රහසක් නොවී

ලියන දේවල් මැදට වෙලා

ඇස ගසාගෙන ඔබත් ඒ දෙසම බලා

සිටිනෙම මතු පිට එනතුරා
 

ඔබ සොයන දේ තැවරිලා
 

සුවදක්ම කවියක කැටි වෙලා

@අසම්මත/17/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.