Sunday, February 19, 2017


බැදීමක් නොතියාම

දුකක් නොම දී හදට

කුමක්දැයි ආදරය

නොහදුනයි නුඹ තවම

සියක් වර වේදනා දෙවන
 

අරුමයයි ආදරය
 

මමත් හොයමින් සිටින...
 

නොවින්දොත් පලක් නැති
 

අත්දැකීමක් නුඹට ඇති

@අසම්මත/17/02/14/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.