Sunday, February 19, 2017



නව සිතුවමක් දකිමි

එහි හැඩ තලද රේඛාද විමසමි

මනසින් විදිනෙමි

මසැසින් විදවමි

අපූර්වත්ය අද නොව හෙටය.........
 

සුන්දරත්වය
 

මම ද එහි පසු පසම
 

ලුහුබදිමි හෙට අදකැයි සිතමි

@අසම්ත/17/02/14/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.