Sunday, February 19, 2017


ඔබට බෑ ඈත් වන්න

ඔබට හැක ලංවන්න

ඒත් ඇයි රිදවන්න

මේ තරම් බැදුනේ අප

හදවතින් පෙර දාක
 

නොපැතුවත් හමුවීම
 

පතා ආ සසර මැද
 

ලියැවෙන්නැතී වෙන්වීම
 

දුරස් වුන හිත තාම
 

අවදියෙන් නුඹ ගාව
 

ආදරය ලං කෙරුව
 

අප අපේ නොව තවම
 

පැතුවත් හිතින් නිබද
 

එකට එක පැතුමක ඉන්න
 

දුරෂ් වීමම නිබද
 

රහක් මයි සබද
 

අපට ඔීනෑ විටෙක
 

එක් වෙලා වෙන් වෙමු නේද
 

සබදතාවක රහත් කෙටි කලක් නොවෙද
 

දොඩමළු පෙම් කතා
 

දිනක අන්ධ වී ගොළු වෙයිද
 

චමත්කරයත් ප්‍රේමයක එයමමයි නේද...?

@අසම්මත/17/02/08/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.