Wednesday, February 15, 2017



ආදරනීය ලොලීටා නූඔ කොහිද

වයස ගැන ඇසුවාම

වහංවී පැන යාම

තහංචි ද හැමදාම

ආදරය දෙඩුවාම
 

සැමදාම සරන
 

නුඔ ලොවට දුර පාර
 

ලංනොවී හිටියාම
 

අහකයිනේ ආදරය
 

කියවලා එනකංම
 

ලොලීටාගේ පොත
 

හිරවුනා හිත අද්දරම
 

@අසම්මත16/02/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.