Saturday, February 18, 2017

හැගුමකට
නොතේරෙන
නොදැනෙනසේ
ඉන්න
හැගුමකට
හැගුම්
එක්කාසු කරමි
මම
හැගීමක්
හදරුවාන
පපුතුරේ පතුලින්ම !
@අසම්මත16/02/18/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.