Wednesday, February 15, 2017



මම කන්ද

නුඔ එදවස දුටු

අද නූඔ කන්ද

එය දකින්නෙත්

ඔය නෙත් ම
 

මගේ නැණසර ගෙන
 

ශක්තිය ද ආදරය ‍සොරාගෙන
 

බුද්ධියෙන් නුඔ ඔතන
 

මම ශක්තිය දියකරහැර
 

උඩකට ගිය උඔ දිහාම
 

කන්ද පාමුල හිද බලාන
 

අළුත් පිය තබන විට
 

අකුරු කල වෙනස
 

දැනේ හද ගැඔුර වෙත
 

@අසම්මත16/02/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.