Sunday, February 19, 2017



ඔබ එන්න කොපමණ කාලයක් යාවිද

මට යන්න දෙනවද නොවිලිසිමත් කමක් ඇත

ඒ තරම් ඔබ දුරින් හිදගෙන

ගන්න වෙහෙසෙන බරින් අපමණ

විඩාවෙයි ඔබ දුකකි හිතට වදදෙන
 

ඉන්න පමණයි දැක ගන්න වලිකන
 

ඉවසන්න පවසන දෙසිතක කතාවක
 

ලංව දොඩනා ඇස්වල කතා ඇත......

@අසම්මත/17/02/18/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.