Sunday, February 19, 2017



ඔබ නොඑන බව දනිමි

ඔබ යනෙන තැන සොයමි

හදවත මැද තබමි

අදහස ගුලි කරමි

ආදරය විසි කරමි
 

සිහිනයක හිත යවමි
 

යටි සිත ඇද බලමි
 

එහි අරුතක් සොයමි
 

@අසම්මත/17/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.