Sunday, February 19, 2017


කෝටියක් දෙනා අතර

ඔබ කොහිදැයි නොදනිමි

ඒ ඇස් දෙකෝටියේ

ඔබ කොහිදැයි සොයමි

ඔබ පහල නොවුයේ
 

ඇයි දැයි බලමී
 

ඒ ඔබ වරුණ
 

දැක ගන්නට බලන් ඉමි

@අසම්මත/17/02/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.