Tuesday, February 7, 2017




මට ආසයි පියාඔන්න

ඒත් කෝ අත් තටු දෙන්න

උඔ කීවට

උඔ ට හුස්මක් ගන්නවත්

බැරි කොට
 

අරමුණක් ඇතුව
 

@අසම්මත16/02/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.