Sunday, February 5, 2017





මේ වෙලාවේ ගැහෙන් නැති
හදවතක් වෙත් නම්
ඒ ඔබේ වෙන්නැති


මේ වෙලාවේ ඇරෙන්නැති
ඇසක් වෙත් නම්
ඒ නිසැකයෙන් මගේ වෙන්නැති..........




@අසම්මත/17/02/05/@

2 comments:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.