Wednesday, October 11, 2017

මිතුරු දම


මගේ හදව‍ත හොදම හදවත නොවන වග

ගිය කාලයක් දැනෙන්නට ඔබට

තව කාලයක් ගියා මට දැනෙන්නට එය

නුහුරු කම ආවේ නම් ලගක සිට

මිතුරු පෙම ඈත්කල ඉව්රු දෙක
 

දන්නේ නම් නුඹ පමණක් නොවෙද..
 

බෙදා ගත් බොහෝ දේ සම සමව
 

විසිකර දැමුවේ ඒ ගගට නුඹ
 

සියල්ලම අරන් ගියා ගග නොදැන
 

පශ්චාත් දුකක් ඇයී ඒ මිතු පෙමට
 

@අසම්මත/16/10/11/@
16 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.