Sunday, October 8, 2017

පැසීම


මම දැන් පැසී ඉදී ඇත..

දත් පහර වැදී පැණී වෑහෙත..

මම තාම අමුවෙණී...

නිය පහර එමට ලදිමි...

කැළල වලින් පිරිලාය..
 

මම තාම දළුය...
 

දිය කදුළක පහස පතමි....
 

මම තාම බිජුවටයකී....
 

ඇස ගැටෙනතෙක් බලා හිදිමි.....

@අසම්මත/16/10/08/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.