Saturday, October 14, 2017

කටුවක දුක


කටු ගැන පමණක් කියා

අනතුරක නොවැටෙන නියා

ඒ පොත මත තියා

පරවෙන්නට හැර පියා

නුදුටු පොතක පිටු අතැර
 

තියෙනවලු රෝස සුවදක් නොවිදපු
 

සුළග කීය හොරැහින්
 

ඇසෙන්නැති සවනකට රහසින්

@අසම්මත/16/10/14/@
 
8 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.