Sunday, October 1, 2017

අත වැනීම


ප්‍රිය මිතුර

ඔබ එන්න

ඔබ දන්න

එක අකුරක් ලියන්න

ඒක කවියක් වේවී

මගේ ගැහෙන හදවතට

තටු සලන්නට හැකිය

අළුත් ලොව නම් එතැන

ඒ මගේ පැතුම....

මම දකින සිහිනයක

ඔබ නිබද සැරිසරන...

කල නොහැක්කක් නොමැත

අපිට මේ දියත මැද...

කවියකුත් මනරම්ය

මගක් දැක ලියැවෙනා.....

නිම්නයක සුන්දරම

මා ඔබත් හමුවනා

ඉව්රක්ය සමබිමක

එක මිටට අපේ අත් එසවෙනා .......
.
සොදුරු ලොව අතවනයි

කවි පොකුරු හිනැහෙනා....

උදා හිරු ඇවිත් කියන්නෙම

කවියක් ලියන්නම තමා.....

@අසම්මත/16/10/01/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.