Wednesday, October 11, 2017

නළගන


ඔබ නළුවෙක් වෙන්න කදිමට රගන

රූකඩ නිළියක් වෙමි මම

ඔබ නටවන හැඩයට නටන

කැඩෙනවිට අතහැරෙන නූල් අතරට මැදිව

ලයිට් නිවෙන කොට නිවී යන
 

ලයිට් ඇති විටෙක පිපී රගන
 

වේදිකාවල ඉල්ලුම අනුව
 

ලන්සුවල කරනම් ගහන
 

මම නිළියවෙමි ඔබ පදයට නටන
 

ජීවය කතරක ඇදහැලී මියැදුන
 

රූකඩයක් ඔබ කියන විදිහට රගන
 

@අසම්මත/16/10/11/@
1 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.