Sunday, October 1, 2017

පරතරය


පරතරය බලන්න එපා

පරතරය හිතන්න

වයස

හැරගිය කාලයයි

මතක අමතක කර දමා
 

තැබු පියවර මකා
 

තබන පියවර තකා
 

ළමා කල අමතක එපා
 

වසන්තය හැමට එත
 

වසන්තය සැමට නැත
 

හොදම දේ දරුවන්ට
 

වයස ඇයි පැනයක්ද
 

ළමා කල පමණක්ම............
 

ජීවිතය ඇයි බෙදුමක්ව
 

ළමාවිය ඇගයීම
 

දිනයකට විතරක් ම
 

සර්ව භෞමික නැ නේද?
 

රූකඩද සරුංගල් වගේ
 

දකින්නේ වයස කාලය හිතලාද..?

@අසම්මත/16/09/10/@
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.