Saturday, October 7, 2017

ගුරු දිනයට


මම මුවකු දිවයන විට විද්දෙමි

ඒ මස සදහා නම් නොවේමැයි

ශිල්පය සදහා පමණමැයි

ලියමි එපවත මෙහිත්
 

සිද්ධාර්ථ වැරැදිකර ඇති මුත්
 

ආයෝජනයකි එය සසර කෙටි වෙම්
 

ලියමි එදවස මා මුහුන පෑ විදුදත්
 

ලදිමි ගුරු ඔවදුනුත් හැම කල්
 

මතකයි අද ගුරු දින පිපෙන නැණ මල්

@අසම්මත/16/10/06/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.