Sunday, October 1, 2017

සුසුම ඔබ


ඉතිං කොහොමද....

වෙන්නෙ දැං මොනවද........

මං අමතක වෙලාද........

ඇහෙනවද ඔබට මාව................

පෙර මතකයන් තියේද.............

අළුතින් යමක් ලීවද.....

පවතින දෙයක් එහි වේවිද..........

අරුතින් පිරි හෙටකට......

ඔබගේ සුසුම් අහුරු............

කදුළු තරු පොකුරු.........

සුළගේ ඇවිදින් නිරතුරු

වදිනවා මගෙ හද සුමිතුරු.......

@අසම්මත/16/10/01/@
14 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.