Tuesday, October 17, 2017

දුර අඩි


ලං වෙන්න තතනන කොටම

දුර අඩි තියන නුඹ..........

කියන්නේ ව්‍යංගයෙන් කවියක්ද...?

නෑ රූපමය සඥ්ඥාවක්

නුඹ දුර යන්න ඕන ඉක්මනින්.....
 

ඒත්
 

හිතෙන් නැද්ද වෙහෙසක්.......
 

වෙහෙසක් දැනුනාම හිතනවද මොහොතක්...
 

පරක්කු වැඩිය කියා....
 

තියනවා තව කල් බොහොමයක්
 

දැනෙනවා නම්
 

ඒ ටිකත් හොදටම ඇතී
 

ප්‍රමාද නෑ තාමත්......
 

අත වනමි පෙනෙනවා නම්
 

ලෝකයම නිහඩ බව නම්
 

අහන්න එපා ඇයි කියා ලොවෙන් නම්
 

උරුමයක් කරුමය නොවේ නම්......
 

සබදකමට ඇයි මේ තරම් ගැරැහුම් නිගරුන්.......
 

@අසම්මත/16/10/17/@
9 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.