Monday, October 2, 2017

පව්රු බැමි


තහනම් නගරයකි ඒක

කිසිවෙකුට ඇතුළු විය නොහැකි

අපේ ප්‍රේමය වැනිම

සතුරන් බලවත්ව අතපත්

බිදලිය නොහැක චීන මකරෙකුටත්
 

බැදි පවුරු බැමි
 

මිනිස් දහඩිය කදුළු එක්කර තැනු
 

ප්‍රේමය අපුල පුරවරුණගෙන් සැදි
 

ආදරය දසත වහනය වන
 

නෙලිය නොහැකි මල් පිපෙන.
....

@අසම්මත/16/10/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.