Sunday, October 1, 2017

සැකය


තොල් අගින්

ඒ ලේ බිදුව වැටුන

මගේ සුරත් මත

කැලළ ඇති තැන

සැතක් ගෙන පලා
 

ඇතිකරනවද මටත් කැලළක්
 

වේදනාවක් දැනෙන්නට
 

ගෙවන්නට ආත්මය පුරාවට
 

සෙනේහයට කල අපරාධයට
 

සැකය ඇත්ත කල
 

හිතට දැනෙන්නට
 

සදාස්මරණීය ප්‍රේමයට
 

ද්‍රෝහීවීමේ වරදකට.....................

@අසම්මත/16/10/01/@
2 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.