Monday, October 2, 2017

මල් නටුව


සීරූවට ලියන්නම්

ඒ කතාවත් දැං...

හිරුට පුළුවන්

ගොඩක් දේ.....

අපිව පුබුදන්න

අපිව පුච්චන්න....

සදට පුළුවන්

මල්වලට පනදෙන්න....

මල්වලට පාට තවරන්න....

සුළගට පුළුවන්.....

මලේ සුවද අරන් යන්න....


නටුවෙන් මල ගලව ගන්න....

මට පුළුවන්.......

ඔබ කවියක් ව.....

මගේ හදවතට ගන්න......?

@අසම්මත/16/10/02/@
11 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.