Wednesday, October 11, 2017

විසුවියස්


පෙනෙනවද අර ඈත ශිඛරයගිරි

එය නමින් සාර්ථකත්වය

තරණය කිරීමට කව්රුත් කැමති

යන්න හැකිය එය මුදුනටම

විදිය යුතුය දුක් කන්නදක් ඒ තරමටම
 

සාර්ථකය කියන්න හැක එවිට
 

තරණය කලොත් දුක් කන්දක්ම
 

හැරී බැලුවිටක ආ මාවත ඔබට
 

කියනු ඇත සාර්ථකවීම ගැන
 

පහසු දෙයක් නොවන වග
 

කැපවීම නොමැතිනම් ලගා වනු නොහැකි.....

@අසම්මත/16/10/11/@
5 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.