Monday, October 2, 2017

තනි තරුව


දීප්තීය දෙන්න

තනි තරුව.....

පිරිමදිමි....

සුසිනිදුව....

සමුගන්න පෙර
 

ආත්මය
 

අරගන්න ....
 

අරන් යන්න......
 

එය
 

මගේ නොවේ.......
 

දැන්............................!
 

කිමද...?
 

ප්‍රමාදයක් තවම..........
 

@අසම්මත/16/10/02/@
10 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.