Monday, October 2, 2017

බිදුනු හද


ඒ ඉව්රෙත් කටු

මේ ඉව්රෙත් කටු

පිය තියාගන්න බැරි

අතර මැද

කේෂම භුමියක් ද ඇස ගැසෙන් නැති
 

පතොක් යායක්ය
 

විෂකූරු කටු ඝණව වැඩි
 

ජීවිතයකට ඉඩ නැද්ද
 

සැනසුමක් සුසුමක් ලබන්නට
 

මිලක් ගෙවා රිසිට් පත් අරන්වත්
 

සුන්දරම කවි හිතකට අරුණැල්ළක් එන්න......................

(බිදුනු හදකට දිරිය වේවා)

@අසම්මත/16/10/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.