Saturday, October 7, 2017

කවියට ගිය හද


මම නොලීවොත් නුඔ දකින්නෑ

මට මුහුන හංගගෙන ඉදින්නත් බෑ

සද අහසේ දිලුනත් පෙනෙන්නට ඇස්වලට

තරු ලගින් බැබලුනට සද ලගම ඇත්තටම

මම නිදමි තාම කවිහිතත් තුරුළු කර
 

උඹ ඇවිත් හොරෙන් කවි තියා යයි ඇසට
 

මම ඇහැරිල බලනකොට මගහැරි ගොස් උඔව
 

කඩවෙච්ච බලාපොරොත්තු බොදවේවී නෙතක
 

හැංගි මුත්තං සෙල්ලමක් වෙලාවද ආදරය
 

පටලවගන්න එපා හැම දේම ආදරයත් එක්ක
 

කවි ලියමු පද බදිමු ආදරය වෑහෙන්න
 

සැගවිලා වද නොදෙමු අහිංසක කවි හිත් වලට.....

@අසම්මත/16/10/05/@
8 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.