Tuesday, October 17, 2017

තරු නැති අදුර


තරු කැටයක එළිය සොයමී

බිත්තී හතර ඝණ කළුවරට

හිරු එබෙන්නැති කිසි දිනෙක

තරු දකින්නැති හද අදුර

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.