Tuesday, October 17, 2017

අහිමිකම


මට මාපෙනෙන්නැති කවියක

මට මා අහිමි කවියක

නුඹ නුඹට අයිති කරගත්තේ කොහොමද.....

සොරා ගත්තේම එය රහසෙද.......

නොපෙනී අහිමිකම දැනුනේ ඇයි මට.....
 

කවියෙ අයිතිය සොරාගත් හදකට......
 

සැගෙවෙන්න පුළුවන්ද කවියකට රහසින්ම..

@ අසම්මත/16/10/17/@





No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.