Sunday, October 1, 2017

ළමයින්ට හැමදාම


සුරතල් බලන්නට

සුරතලය දකින්නට

සුන්දරම කාලය ගිලිහි ගිය

මතකවල ඇති කටුකකම

දෝතකට ගෙන උරුම ලෙස
 

පුදන්නේ නැ හෙට ලොවට
 

ළමයි ලොව ඉඹින කොට
 

ලස්සනම මල් පිපෙයි නේද
 

ඒ සුවද විදින කොට
 

අපි අයේ ළමයි නේද
 

දරුවන්ට හොදම දේ
 

හෙට නොවේ අද නේද.......?

@අසම්මත/16/10/01/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.