Monday, October 2, 2017

ඉලක්කය


මෙහි කිසිදෙයක් ඇත්තේද නැත

මෙහි කිසිදෙයක් නැත්තේද නැත

ජිවිතය ලඝු කල හැකිද

කතාවකට

විනාඩි හැටක අනූවක
 

ඉලක්කයක් නොමැති
 

අර්බුදයක් හොද නරක ඇති
 

වියරුවකි දැක්ම නැති
 

මේ මොහොතේ ස්පර්ශ කරමි
 

අභිලාශයන් ගොඩක්
 

කවියකට වැකි වුන කතාවක්
 

ලඝු කල හැකිද
 

ජීවිතය
 

විනාඩි හැටකට අනූවකට
 

කවියකට දෙකකට..........

@අසම්මත/16/10/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.