සුසුම් අහුර

Wednesday, October 18, 2017

ඇත්තට ම
එපා....
ඒ....
කවිය....
මුසා වෙන්
පිරුණු.....
අදහසින්.....
පිළුණු.......
බොල් හඩින්....
ඇහුනු.....................
නුඹ මට පමණයි
කියපු................
තවත් අයටත්
පුදපු..........
අනුන්ගෙන්
සොරකම් කරපු
උඹ හැඩකර
ලියපු.............

@අසම්මත/16/10/18/@
Image may contain: 1 person, sitting and indoor
8 Comments
2 Shares
65 Durga Fernando, ජය සිංහ and 63 others
Share
‎Ashoka Gunathilaka‎ to Asammatha Asmmatha
18 October 2016 at 17:24 ·
"ස්තුතිවෙිිව‍ා"
ප්‍රසාරණයවන විශ්වයේ
ප්‍රසාරණයවන ඔබෙිි සිතට....................
-----------මා අශෝ---------
Share
You and හිනැහෙන කඳුළු became Facebook friends.
Share
You and Suraj Dilruksha became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 12:56 ·
බිදුනු සිතක් ඇත දරා ගමී
ආල සිතක් ලග හඩා වැටී
කෝල ලියක් වෙයි නුරා පිරී
මාල ගිරව් යයි පෙමින් වෙලී
නුරා පිරුනු දෑසක සහන් එළී
ගීයක සෝබර අරුත් නැගී
ස්වරයක ඇමිණී දහස් පෙතී
විදගමි තනිවම නුවන් සිදී
කදුළක ඇරැඹුම වලක්වමී
ප්‍රිය සර මී විත කරමී
ප්‍රේමය මනරම් සදක එතී
රාගය නම් පැන ඉවත යතී
ආදර ගගුළක මිහිර බොමී
අචිනත්‍යය ආදරයම සොයමි
විරහව පෙමකට පටලවමි
ඒ දුක සැමදා රස විදිමි.....................

@අසම්මත/16/10/18/@
No automatic alt text available.
15 Comments
80 Durga Fernando and 79 others
Share
You and Wijaya Herath became Facebook friends.
Share
You and Upali Jayasekera became Facebook friends.
Share
You and Tharangani Dilrukshi Jayasena became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 09:03 ·
බොහෝ ඇනුම් පද ගරැහුම් අතර
තිබුන එක වදනක් සබද
උඔ ලියන බහුබූත අදහස් සමග
මගෙ හිත තලන පොඩිකරන
යමක් ඉදහිට තියනවා බං දැනෙන
වෙනසකට කාලයයි දැං නියම
කියන ලියන හිත් වලට
ඒක තේරුම් ගෙන හනික
කරන එක ගනින් හරි මාවතට
දැන නොදැන වලවල් එමට
පිය තියාපන් නිවැරැදිම
ජය ධජය නංවන්න
සිනහා මුව රන්දන්න
උඹට පුවනි බහුබූතයක් නෙමෙයි ඒක
මම දකින මගේ ඇස් දෙකට
පෙනෙනවා කවියෙක් ඉන්න බව උඔ ලගම......

@අසම්මත/16/10/18/@
Image may contain: one or more people
3 Comments
35 Durga Fernando, Nirosha Sumuduni and 33 others
Share
You and Chandima Sirinayake became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 01:00 ·
අපි අපිම හදුනගත්තොත් අපිව
මතක පොත කියනු ඇත
සහසක් මතක ගැන නිබද
ඔබට මා මටද ඔබ
මුනගැසුන කඩඉමක...
See more
Image may contain: night
8 Comments
84 You, Rajeew Weragama, Durga Fernando and 81 others
Share
That's all for 18 October.
Here are some more memories that we hope you like.
Asammatha Asmmatha
17 October 2016 at 21:24 ·
ඔබ ඇවිත් ගියා මතකයි
එය නිමේෂයකට පමණයි
ඒ සුවද කල්පයක් පවතියි
එය විදිනවද දන්නේ ඔබමයි........
... See more
Image may contain: one or more people and close-up
20 Comments
7 Shares
137 Chandima Sirinayake, වත්සලා මංචනායක and 135 others
Share
You and Rajeew Weragama became Facebook friends 1 year ago. We've made you this video to celebrate your friendship!
-0:09
Edit
Share
Asammatha Asmmatha
15 October 2016 at 12:02 ·
එය මගෙ නොවෙයි
ඔබ දන්නවා එය
සුළගකට එය අතහරිනවද
වෙන අතක් මත පතිත වන්නට
මගේ හදවත අහනවා නිතර...
See more
No automatic alt text available.
13 Comments
1 Share
71 වත්සලා මංචනායක, ආදරණීය පිස්සා and 69 others
Share
Asammatha Asmmatha
14 October 2016 at 06:27 ·
කටු ගැන පමණක් කියා
අනතුරක නොවැටෙන නියා
ඒ පොත මත තියා
පරවෙන්නට හැර පියා
නුදුටු පොතක පිටු අතැර...
See more
No automatic alt text available.
8 Comments
2 Shares
81 වත්සලා මංචනායක, Durga Fernando and 79 others
Share
Asammatha Asmmatha
11 October 2016 at 08:23 ·
මගේ හදව‍ත හොදම හදවත නොවන වග
ගිය කාලයක් දැනෙන්නට ඔබට
තව කාලයක් ගියා මට දැනෙන්නට එය
නුහුරු කම ආවේ නම් ලගක සිට
මිතුරු පෙම ඈත්කල ඉව්රු දෙක...
See more
Image may contain: 2 people
16 Comments
3 Shares
77 Durga Fernando, ජය සිංහ and 75 others
Share
Thanks for coming!
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 7:52 AM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

මා ගැන

My photo
අසම්මත (සුමිත් වීරකෝන්)
මම සුමිත් වීරකොන්. ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.
හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.
එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.
දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි.
ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි. මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
View my complete profile

මා හා එකතු වෙන්න

46,293

නිර්මාණ පෙරහැර

  • ►  2018 (138)
    • ►  August (14)
    • ►  July (8)
    • ►  June (9)
    • ►  May (35)
    • ►  April (8)
    • ►  March (42)
    • ►  February (1)
    • ►  January (21)
  • ▼  2017 (768)
    • ►  December (21)
    • ►  November (24)
    • ▼  October (57)
      • ලග ඉන්නවද
      • හාදුව
      • එලිවීම
      • ඉන්න තැන
      • නිහඩ වීම
      • නියගයට හසුව
      • උරුමය
      • කවියකට ඉඩ
      • රන් දිය
      • තටු සිදීම
      • ඉකි අතැරිම
      • අවනවීම
      • ඉසුරුමුණි කතා
      • මල් වට්ටක්කා කිතුල්
      • පනිවිඩය
      • දුක
      • ඉතිහාසය
      • අරලිය මල්
      • තරු පාර
      • කඩුපුල
      • ඇත්තට ම එපා.... ඒ.... කවිය.... මුසා වෙන් පිරුණු....
      • පපු කුහරය
      • ඝණදුර
      • අතහැරිම
      • තරු නැති අදුර
      • අහිමිකම
      • ලිවීම
      • ඇවිත් ගියා
      • දුර අඩි
      • කතරක මල
      • කටුවක දුක
      • හැංගිමුත්තං
      • විදගන්න
      • කාලය
      • මිතුරු දම
      • ආස්තානය
      • නළගන
      • කවි හීන
      • විසුවියස්
      • පැසීම
      • නවතින්න
      • කවියට ගිය හද
      • ගුරු දිනයට
      • මල් නටුව
      • පව්රු බැමි
      • හයිපතියා
      • ඉඩරය
      • පිය සටහන්
      • ඉලක්කය
      • බිදුනු හද
      • තනි තරුව
      • වියපත්වීම
      • සැකය
      • අත වැනීම
      • සුසුම ඔබ
      • පරතරය
      • ළමයින්ට හැමදාම
    • ►  September (49)
    • ►  August (35)
    • ►  July (123)
    • ►  June (80)
    • ►  May (110)
    • ►  April (44)
    • ►  March (82)
    • ►  February (143)
  • ►  2016 (31)
    • ►  November (8)
    • ►  October (19)
    • ►  September (4)
Simple theme. Powered by Blogger.