Sunday, October 1, 2017

වියපත්වීම


අත හැරීමට බැරි

අමතකද කල නොහැකි

අතීතයක සෙවැනැලි

සක්මන් කරන නිතර

හිත තුලට වී හිදින
 

අතීතකාමයට තරුණ
 

පෙම් බදිමි තවම
 

වියපත්ව ඇතද
 

රුසිරු නම් කොමල
 

අතීතයක් ඇත්ද
 

මම කියන දේ අහන
 

වත්මනේ තාරුණ්‍ය නුඹට...
 

එලිපත්ත මත හිදින
 

වයසකට අත වනන...........

@අසම්මත/16/10/01/@
.

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.