Tuesday, October 17, 2017

අතහැරිම


එය මගෙ නොවෙයි

ඔබ දන්නවා එය

සුළගකට එය අතහරිනවද

වෙන අතක් මත පතිත වන්නට

මගේ හදවත අහනවා නිතර
 

පොරකන කෑදර හිත
 

නොඅතාරින්න කරනවා කරදර
 

බලා හිටියට හිත නුඹ
 

වෙනතක දුර ගියා මතකද
 

බලා හිටියට ඇස් අයා මම
 

අහිමි නම් කුමට උපදීද ප්‍රේමය
 

හිතක් නැති සුන්දරම හදකට
 

කවියකට පනදී හනික මියයන
 

සුසුම් පමණක් සුළගට උරුමවන

@අසම්මත/16/10/15/@
13 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.