Tuesday, October 17, 2017

ලිවීම


මට නැති වෙන්න දෙයක් නෑ

රැක ගන්න කියලා දේකුත් නෑ

උඹ හුස්ම ගන්නවද.....

ලියපන් මට පපුවටම වදින දෙයක්

මට ඒ ඇති හොදටෝම
 

වල්මත් ගමනක ආඛ්‍යායණය
 

ගිලෙන්න පෙර මහා සාගරයේ
 

ඒ කවියක් කියල පලයං
 

නිස්සාර නෑ ජීවිතේ විදපං
 

කරුමක්කාරයෝ අපි විතරමද බං...........
 

යලි උපන්නෙද..? ජීවිතය දැං....
 

හෙවැනැල්ල ඇද නැති මිනිසුනි කියං........

@අසම්මත/16/10/17/@
9 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.