සුසුම් අහුර

Tuesday, October 31, 2017

ලග ඉන්නවද

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: one or more people
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:24 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

හාදුව

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: outdoor and water
Like
Comment
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:22 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

එලිවීම

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: text
Like
Comment

Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:19 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

ඉන්න තැන

එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
No automatic alt text available.
Like
Comment
Share
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:15 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

නිහඩ වීම

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
No automatic alt text available.
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:12 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

නියගයට හසුව

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: nature and text
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:11 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

උරුමය

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: text
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:10 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

කවියකට ඉඩ

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
No automatic alt text available.
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:10 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

රන් දිය

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: text
Like
Comment
Share
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:09 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

තටු සිදීම

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: one or more people and text

Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:08 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

ඉකි අතැරිම

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන් 
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය
Image may contain: bird and text
Like
Comment
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:07 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

අවනවීම

සෙනෙහ වන්ත නෙත් දුටු ලියමන්
එවරාඩ් සහෘදයානණි ඔබට ගෞරවනීය ප්‍රණාමය

Image may contain: 1 person, text

Like
Comment
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 11:05 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Monday, October 30, 2017

ඉසුරුමුණි කතා


අදත් බෑ සිනාසෙන්න

හැගුම් බරයි අහස

දොඩමළුයි ඔය දෙනෙත

මට බෑ බලා ඉන්න.....

පලා යන්න නම් එපා එන්න

සුසුම් විතරක් නම් ගන්න

කදුළැල්ල යයි මැකී හනික

කැලලක් තියා මතක

ඔය දෙව්ර මට පෑව

සෙනෙහසක ගී නදිය

විරහ ගගක පා කෙරුව

නුඹය ප්‍රේමයේ ඉව්ර

අතිනත පටලවා දැහන

සුවද තවරා සිහින

මෘදු හදක පහස

ලං කලේ නුඹ සදම

වෙන් වෙන්න ඇයි ලංව

සෙනෙහසක් ගෙන ඇසක

කදුළු උනණා මිටියාවතක

අපි තනි වුනේ ඇයිද..........

අහස් ගග බලනවා

හිහෙන්න තව කියනවා

තිසවැව රළ නගා හඩනවා

ඉසුරුමුණි පෙම් යුවල ප්‍රේමයම යදිනවා

@අසම්මත/16/10/25/@
Image may contain: 2 people, outdoor
14 Comments
3 Shares
64 වත්සලා මංචනායක and 63 others
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 9:35 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

මල් වට්ටක්කා කිතුල්


කිතුල් ගස් මොනතරම් පරනද

ආයුෂක් මැනිය හැකි මිම්ම කොතනද...

අරටුවක් මැද වැඩී හිද කද

නිමැවුමක් කල්පයක් ගල් කල

අතට දැනෙනා පලක් ගන්නට
 

අතුරු පල නම් කොතෙක් නැතුවද

වට්ටක් වැලකට කිතුල් අගුනද

එතුනොතින් පැලවෙලා හනිකට

මුල ඉදන් ගස අගට එතී යනකොට

පල දරන්නෙම මල් වැරු ගෙඩිකද

මියයන්නේ නම් කෙටි කලක් පල බෙදා හොදටම

අත මිටත් සරු නෙවද ලොකු ‍බර

ගස් දෙකක කතාවක් ඇත

මල් දරා පල දරා අතට දැනුනම

ප්‍රශ්නයක් ඇත දරන පල ගැන

ඔබ කැමතිනම්

වට්ටක්කා මලටද කිතුල් මලට ද.....

@අසම්මත/16/10/26/@
Image may contain: one or more people
4 Com
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 9:33 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

පනිවිඩය


උඹ ලියන දේවල්

පනුවෙක්

වගේ බං

ඊ තලයක්

ගෙනාව........
 

මැසේජ් එකක්
 

මට........
@අසම්මත/16/10/27/@
Image may contain: one or more people, people standing, cloud, ocean, sky, outdoor, nature and water
3 Comme
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 9:30 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

දුක


විරාමයක්

තබමි

අයින්කර හදවතින්

දුක.............

@අසම්මත/16/10/28/@
Image may contain: one or more people
5 Com
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 9:28 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

ඉතිහාසය


මේ මොහොත ඕන නුඹ දැන ගන්න

එහි හිමිකම් සොයා ගන්න

ඉතිහාසය කොහෙද ඔබ ඉන්න

එහි කොතැනකද හිමි මට ගන්න

මා කල කිසිත් නැතිද සදහන්ව
 

ඕපපාතික විණිද එය වියැකෙන්න
 

ඉතිහාසයක් ඕනමද මා හා ඉන්න
 

වැලැලූ අතීතය මා දන්න
 

එපා කිසි විට මතකයට එන්න
 

අමිහිරිම දේ වලින් පිරුණ
 

අතීතය නූඹ ඉතිහාසයෙම වැලලෙන්න
 

පටන් ගත හැක අද මගෙම
 

ඇරඹුමක් වෙයි එය හෙට ඉතිහාසයකට......

@අසම්මත/16/10/29/@
Image may contain: one or more people, cloud, sky and outdoor
3 Com
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 9:27 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Friday, October 20, 2017

අරලිය මල්


රතු අරළිය ගහ මුදුනෙම

පිපි රතු අරළිය මල් තුනකම

කියන කතාවයි ගී කර

සුලග අරන් ගිය සුවදම

පිපුනා අතිනත රන් හූයක බැද
 

මිහිරි සුගන්ධය විද විද
 

දෙහදක් එක්කල මන් මද
 

තව මලකුත් ඇත සුවදට
 

බුදුගුණ පතමින් හිත පිරිමැද
 

තියා වදිම් මුණි තිළවග
 

නිවන පතා මහ අම මෙත
 

රතු අරලිය මල් තුනකම
 

මිහිරි කතාවකි තුර හිද
 

තව එකමලකත් පෙති පරවෙන
 

මල් කළඹක රත සරසන
 

අරළිය මලක කතාවක අවසන
 

සොහොන් බිම මත හැකිලෙන
 

පෙති සැලුනි රතු අරලිය මල් තුනකම
 

දිවියක ගමනක අරැඹුම
 

මුණි සද දැකදැක හිනැහුන
 

සුසානයක වුනි රතු අරළිය මල් පෙති පරවෙන..................
 

අරළිය ගසක වරුන මල් පුබුදන......
 

@අසම්මත/16/10/20/@
Image may contain: flower, plant, sky, nature and outdoor
6 Co
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 7:12 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

තරු පාර


තරු නැතත් රෑ අහසේ අමතර

එක තරුවකුත් නැද්ද එළියට

වළාවක අදුරු පටළයක වැහුනට

ඉන්නෙ නම් පෙර බලන් ටිකකට

එක තරුවකුත් ඇති ඇසකට

කියන මග දැක හරියට

හෙට අදුරු නැති දිනකට

අත වනමි ඔබ එන්න එක මිටකට

අපට ඇත තනන්නට දැයක්

අපට ඇත දිනන්නට රටක්

අධමයන් නැති හිනෙහැනා හිතක්

එකතු වෙන කාලයක් එන ලගක්

අගිලි ගනිමින් ගත වනා අදක්

පායන්න අහසකට තරු නැති රැයක්

@අසම්මත/16/10/20/@
No automatic alt text available.
5 Comm
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 7:10 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

කඩුපුල


ඔබ ඉන්න කිව්වට ඉන්න බෑ මට

ඉවසන්න කිව්වට ඉවසුමක් නෑ මට

ඇය ඇවිත් අත වනන කොට

ඇගිලි තුඩකට හසු වුනා ඔබ

සියුමැලිව පිරිමැද හදට තුරුළුව
 

සිතක සෙනෙහස කවියකට කර
 

ලියවුනා නෙව අකීකරු ලෙසකට
 

සිතන්නට ඉඩ දී සොදුරු සිතකට
 

හැරයන්න ගියහොත් දුකකි හදකට
 

අකුණ සරයෙන් එන සිතිවිල්ල පිලිගෙන
 

හිතක් කළබල කර එන වදන් වල
 

නොඉවසිල්ලක කවි විසිර යන
 

සුසුම් සයුරක් දෝතකට ගෙන
 

එතී හද ගැබ පාරනා කවි මල
 

කඩුපුළු මලක් සේ රැයක සුපිපුණ
 

රසදුනක් ඇසකට කවියකට පන දෙන
 

සුවද වෑහෙන පෙම් උයන් වල
 

තරුණ බඹරුන් නගන ගුමු නද
 

අත වනන්නෙම ලියන කවි වල
 

නුඹගෙ හදවතේ කොනක ඉන්නද.............?

@අසම්මත/16/10/20/@
Image may contain: plant, flower, nature and outdoor
8 Comm
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 7:09 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Wednesday, October 18, 2017

ඇත්තට ම
එපා....
ඒ....
කවිය....
මුසා වෙන්
පිරුණු.....
අදහසින්.....
පිළුණු.......
බොල් හඩින්....
ඇහුනු.....................
නුඹ මට පමණයි
කියපු................
තවත් අයටත්
පුදපු..........
අනුන්ගෙන්
සොරකම් කරපු
උඹ හැඩකර
ලියපු.............

@අසම්මත/16/10/18/@
Image may contain: 1 person, sitting and indoor
8 Comments
2 Shares
65 Durga Fernando, ජය සිංහ and 63 others
Share
‎Ashoka Gunathilaka‎ to Asammatha Asmmatha
18 October 2016 at 17:24 ·
"ස්තුතිවෙිිව‍ා"
ප්‍රසාරණයවන විශ්වයේ
ප්‍රසාරණයවන ඔබෙිි සිතට....................
-----------මා අශෝ---------
Share
You and හිනැහෙන කඳුළු became Facebook friends.
Share
You and Suraj Dilruksha became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 12:56 ·
බිදුනු සිතක් ඇත දරා ගමී
ආල සිතක් ලග හඩා වැටී
කෝල ලියක් වෙයි නුරා පිරී
මාල ගිරව් යයි පෙමින් වෙලී
නුරා පිරුනු දෑසක සහන් එළී
ගීයක සෝබර අරුත් නැගී
ස්වරයක ඇමිණී දහස් පෙතී
විදගමි තනිවම නුවන් සිදී
කදුළක ඇරැඹුම වලක්වමී
ප්‍රිය සර මී විත කරමී
ප්‍රේමය මනරම් සදක එතී
රාගය නම් පැන ඉවත යතී
ආදර ගගුළක මිහිර බොමී
අචිනත්‍යය ආදරයම සොයමි
විරහව පෙමකට පටලවමි
ඒ දුක සැමදා රස විදිමි.....................

@අසම්මත/16/10/18/@
No automatic alt text available.
15 Comments
80 Durga Fernando and 79 others
Share
You and Wijaya Herath became Facebook friends.
Share
You and Upali Jayasekera became Facebook friends.
Share
You and Tharangani Dilrukshi Jayasena became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 09:03 ·
බොහෝ ඇනුම් පද ගරැහුම් අතර
තිබුන එක වදනක් සබද
උඔ ලියන බහුබූත අදහස් සමග
මගෙ හිත තලන පොඩිකරන
යමක් ඉදහිට තියනවා බං දැනෙන
වෙනසකට කාලයයි දැං නියම
කියන ලියන හිත් වලට
ඒක තේරුම් ගෙන හනික
කරන එක ගනින් හරි මාවතට
දැන නොදැන වලවල් එමට
පිය තියාපන් නිවැරැදිම
ජය ධජය නංවන්න
සිනහා මුව රන්දන්න
උඹට පුවනි බහුබූතයක් නෙමෙයි ඒක
මම දකින මගේ ඇස් දෙකට
පෙනෙනවා කවියෙක් ඉන්න බව උඔ ලගම......

@අසම්මත/16/10/18/@
Image may contain: one or more people
3 Comments
35 Durga Fernando, Nirosha Sumuduni and 33 others
Share
You and Chandima Sirinayake became Facebook friends.
Share
Asammatha Asmmatha
18 October 2016 at 01:00 ·
අපි අපිම හදුනගත්තොත් අපිව
මතක පොත කියනු ඇත
සහසක් මතක ගැන නිබද
ඔබට මා මටද ඔබ
මුනගැසුන කඩඉමක...
See more
Image may contain: night
8 Comments
84 You, Rajeew Weragama, Durga Fernando and 81 others
Share
That's all for 18 October.
Here are some more memories that we hope you like.
Asammatha Asmmatha
17 October 2016 at 21:24 ·
ඔබ ඇවිත් ගියා මතකයි
එය නිමේෂයකට පමණයි
ඒ සුවද කල්පයක් පවතියි
එය විදිනවද දන්නේ ඔබමයි........
... See more
Image may contain: one or more people and close-up
20 Comments
7 Shares
137 Chandima Sirinayake, වත්සලා මංචනායක and 135 others
Share
You and Rajeew Weragama became Facebook friends 1 year ago. We've made you this video to celebrate your friendship!
-0:09
Edit
Share
Asammatha Asmmatha
15 October 2016 at 12:02 ·
එය මගෙ නොවෙයි
ඔබ දන්නවා එය
සුළගකට එය අතහරිනවද
වෙන අතක් මත පතිත වන්නට
මගේ හදවත අහනවා නිතර...
See more
No automatic alt text available.
13 Comments
1 Share
71 වත්සලා මංචනායක, ආදරණීය පිස්සා and 69 others
Share
Asammatha Asmmatha
14 October 2016 at 06:27 ·
කටු ගැන පමණක් කියා
අනතුරක නොවැටෙන නියා
ඒ පොත මත තියා
පරවෙන්නට හැර පියා
නුදුටු පොතක පිටු අතැර...
See more
No automatic alt text available.
8 Comments
2 Shares
81 වත්සලා මංචනායක, Durga Fernando and 79 others
Share
Asammatha Asmmatha
11 October 2016 at 08:23 ·
මගේ හදව‍ත හොදම හදවත නොවන වග
ගිය කාලයක් දැනෙන්නට ඔබට
තව කාලයක් ගියා මට දැනෙන්නට එය
නුහුරු කම ආවේ නම් ලගක සිට
මිතුරු පෙම ඈත්කල ඉව්රු දෙක...
See more
Image may contain: 2 people
16 Comments
3 Shares
77 Durga Fernando, ජය සිංහ and 75 others
Share
Thanks for coming!
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 7:52 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

මා ගැන

My photo
අසම්මත (සුමිත් වීරකෝන්)
මම සුමිත් වීරකොන්. ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.
හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.
එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.
දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි.
ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි. මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
View my complete profile

මා හා එකතු වෙන්න

නිර්මාණ පෙරහැර

  • ►  2018 (138)
    • ►  August (14)
    • ►  July (8)
    • ►  June (9)
    • ►  May (35)
    • ►  April (8)
    • ►  March (42)
    • ►  February (1)
    • ►  January (21)
  • ▼  2017 (768)
    • ►  December (21)
    • ►  November (24)
    • ▼  October (57)
      • ලග ඉන්නවද
      • හාදුව
      • එලිවීම
      • ඉන්න තැන
      • නිහඩ වීම
      • නියගයට හසුව
      • උරුමය
      • කවියකට ඉඩ
      • රන් දිය
      • තටු සිදීම
      • ඉකි අතැරිම
      • අවනවීම
      • ඉසුරුමුණි කතා
      • මල් වට්ටක්කා කිතුල්
      • පනිවිඩය
      • දුක
      • ඉතිහාසය
      • අරලිය මල්
      • තරු පාර
      • කඩුපුල
      • ඇත්තට ම එපා.... ඒ.... කවිය.... මුසා වෙන් පිරුණු....
      • පපු කුහරය
      • ඝණදුර
      • අතහැරිම
      • තරු නැති අදුර
      • අහිමිකම
      • ලිවීම
      • ඇවිත් ගියා
      • දුර අඩි
      • කතරක මල
      • කටුවක දුක
      • හැංගිමුත්තං
      • විදගන්න
      • කාලය
      • මිතුරු දම
      • ආස්තානය
      • නළගන
      • කවි හීන
      • විසුවියස්
      • පැසීම
      • නවතින්න
      • කවියට ගිය හද
      • ගුරු දිනයට
      • මල් නටුව
      • පව්රු බැමි
      • හයිපතියා
      • ඉඩරය
      • පිය සටහන්
      • ඉලක්කය
      • බිදුනු හද
      • තනි තරුව
      • වියපත්වීම
      • සැකය
      • අත වැනීම
      • සුසුම ඔබ
      • පරතරය
      • ළමයින්ට හැමදාම
    • ►  September (49)
    • ►  August (35)
    • ►  July (123)
    • ►  June (80)
    • ►  May (110)
    • ►  April (44)
    • ►  March (82)
    • ►  February (143)
  • ►  2016 (31)
    • ►  November (8)
    • ►  October (19)
    • ►  September (4)
Simple theme. Powered by Blogger.