Monday, April 3, 2017

නුඔ අඳින සිතුවම් හදේ

No automatic alt text available.



















නුඔ අඳින සිතුවම් හදේ

මගේ සිත කවියට නැගේ

අසීරුව පින්සල දිගේ

ගලන වර්ණ තුල රැදේ

මතක අහුරක හැඩේ
 

තබමි නිසසල ලැමේ
 

ගැහෙන හදවත සැලේ
 

@අසම්මත16 /03/01/@

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.